නියාගම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ඔබ හට වීථී පහන් සම්බන්ධව සිදු කරනු ලබන
අලුත්වැඩියාවන් මෙහිදී සිදු කර ගත හැක.
වීථි පහන් වොට් 12.5, වොට් 20, වොට් 30, වොට් 250 ලෙස මාදිලි කිහිපයකින් මාර්ගයේ
ආලෝක අවශ්‍යතාව අනුව සවි කිරී්ම් සිදු කර ඇත.
වීථි පහන් සම්බන්ධ පැමිණිලි ලැබී දින දෙකක් ඇතුලත අප විසින් අලුත්වැඩියාව සිදු කිරීමට කටයුතු සිදු කරනු ලබයි.